කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ.....
ඔන්න මම සුපිරි බාන්ඩයක් දෙනවා Power Amp
මේක ගොඩක් අය පාවිච්චි කරන ප්ලයෙර් 1, එත් පොඩි කොස්සක් තියෙනවා,මේක පාවිච්චි කරන්ඩ ලිසන් යතුර ගන්ඩ $5 වියදම් කරන්ඩ වෙනවා ,මේ කලේ $5 කියන්නේ ලොකු ගානක් නේ ,
මම අද දෙනවා මේක නිකන් ,ඕන Android(2.0+) ෆොනේ 1 දාගන්ට පුළුවන්.........
